දුම්රිය ප්‍රමාදයක්

0
7

රඹුක්කන සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා ධාවනය වන ශීඝ්‍රගාමි දුම්රිය බෝතලේ දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here