කාසියේ වාසිය නවසීලන්තයට

0
7

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (09) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුව රැකීමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here