ඔස්ට්‍රේලියාවට ජය

0
8

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර තරගය අද (11) පැවැත්වුණි.

එම තරගය කඩුලු 08කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 08ක් දැවී ලකුණු 306ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 44යි පන්දු 4ක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 307ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here