උසස් පෙළ සලසුම් කළ පරිදි

0
7

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගය කලින් සැලසුම් කළ පරිදි ලබන ජනවාරි මාසයේ දී පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි

ඒ අනුව උසස් පෙළ 2023 විභාගය ලබන ජනවාරි මස 4 වැනි දින සිට 31 දක්වා කාලය තුළ පවත්වන බව ද එම අමාත්‍යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here